World

ලිබියාවේ ගැටුම්වලින් පුද්ගලයන් 55ක් මරුට

ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර හට ගෙන ඇති ගැටුම්වලින් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 55 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාර හමුවේ තුවාල ලැබු සංඛ්‍යාව 150කට අධික බව සඳහන්ය.

පසුගිය සදුදා (14) දිනයේ සිට සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම්කාරී තත්ත්වය නිර්මාණය වී තිබිණි.

කෙසේවෙතත් මේ වන විට සටන් විරාමයක් සඳහා එම පාර්ශ්ව දෙක එකඟතාව පළ කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය මාසයේ ද ට්‍රිපෝලි නුවර පැවති ගැටුම්වලින් පුද්ගලයන් තිස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් විය.

Related posts

ඇබ්බැහි වීම පාලනයට සෑම දිනකම වේලාවක්

colombotoday

යුක්‍රේනයට නව හමුදාපතිවරයෙක්

Admin

ට්‍රම්ප් වැඩ අරඹයි.. අනවසර සංක්‍රමණිකයන් මිලියන 3ක් ඇමරිකාවෙන් පිටුවහල් කරන්න සූදානම් !

colombotoday

මියන්මාරයෙන් පළමු රෝගීන් දෙදෙනා වාර්තා වෙයි

colombotoday

ඇෆ්ගනිස්ථානයේ පාසලක් ඉලක්කකර ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්. | 40 දෙනෙකු මරුට. බහුතරය ශිෂ්‍යාවන්

colombotoday

කීර්ති නාමයට හානි වූ හිටපු අගමැතිවරයෙක් බිලියන 10 වන්දියක් ඉල්ලයි

Admin