World

හවායි නොගිය ජෝ බයිඩන්ට චෝදනා

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ලැව් ගිනි තත්ත්වයෙන් දැඩි බලපෑමට ලක්වූ හවායි දුපත් ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිත ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හවායි දූපත් ප්‍රදේශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නිසි අවධානය යොමු නොවූ බවට ජෝ බයිඩන් ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබිණි.

කෙසේවෙතත් තමන් නුදුරු දිනයක දී එම ප්‍රදේශය නිරීක්ෂණයට යන බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. හවායි හී හටගත් ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයන් 101 දෙනෙකු මිය ගොස් ඇති බවට මේ වනවිට තහවුරු වී ඇති අතර, තවත් 1300ක පමණ පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කළේය.

Related posts

තලෙබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්තානයේ ගැබිනි පොලිස් කාන්තාවක් වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

බැතිමතුන් සිටි දේවස්ථානයක වහලයක් කඩා වැටෙයි

Admin

බංග්ලාදේශ පොලිසියේ 854 දෙනෙකුට කොරෝනා. 5 දෙනෙක් මරුට

colombotoday

හෙන්රි කිසිංජර් අභාවප්‍රාප්ත වෙයි

Admin

ජපානය නැවතත් සෙළවෙයි. රිච්‍ටර් මාපක7ක භූමිකම්පාවක්, සුනාමියක්! – Video

colombotoday

ඉන්දීය නළු සෞමිත්‍රා චැටර්ජි මිය යයි

colombotoday