World

හවායි නොගිය ජෝ බයිඩන්ට චෝදනා

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ලැව් ගිනි තත්ත්වයෙන් දැඩි බලපෑමට ලක්වූ හවායි දුපත් ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිත ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හවායි දූපත් ප්‍රදේශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නිසි අවධානය යොමු නොවූ බවට ජෝ බයිඩන් ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබිණි.

කෙසේවෙතත් තමන් නුදුරු දිනයක දී එම ප්‍රදේශය නිරීක්ෂණයට යන බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. හවායි හී හටගත් ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයන් 101 දෙනෙකු මිය ගොස් ඇති බවට මේ වනවිට තහවුරු වී ඇති අතර, තවත් 1300ක පමණ පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කළේය.

Related posts

මිනිස් මොළයකින් පරපෝෂිත වටපණුවෙක් හමුවෙයි

Admin

ප්‍රමුඛතම අනතුර ඉස්ලාම් අන්තවාදයයි. | ජෛව විද්‍යාත්මක ප්‍රහාරයකට සූදානම් විය යුතුයි. | බ්‍රිතාන්‍ය හිටපු අගමැති බ්ලෙයාර් අනතුරු අඟවයි.

colombotoday

සඳ මත ඉදිවෙන රුසියා යුරෝපා එක්සත් ජනපදය

colombotoday

පුරවැසිභාවය ලබා දීමට සූදානමක්

colombotoday

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

Admin

සටන්කාමීන්ගේ ප්‍රහාරයකින් චැඩ් ජනපති මරුට

colombotoday