World

වදින්න ගිය කෝවිලක් කඩා වැටී 9ක් මරුට

ඉන්දීය හිමාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ අධික වර්ෂාව පවතින අවස්ථාවක පෞරාණික හින්දු කෝවිලක් කඩා වැටීමෙන් 9 දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාද්‍ය පවසයි.

තවත් 20-25 පමණ දෙනෙක් සුන්බුන් අතර සිරවී සිටිතැයි අනුමාන කෙරේ.

සංචාරකයින් අතර ප්‍රසිද්ධ සිම්ලා නගරයේ පිහිටි හින්දු කෝවිලක් එසේ කඩාවැටී ඇති අතර ඊට හේතුවී ඇත්තේ නායයාමකි.

එම ප්‍රාන්තයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් පසුගිය පැය 24 තුළ 21 දෙනෙක් මියගොස් තිබේ.

Related posts

ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනී කොමා තත්වයට – ඊශ්‍රායල බුද්ධි මෙහෙයුමක් බවට කට කතා

colombotoday

මිත්‍යාවක් වූ මකරුන් සැබවින්ම සිටියා ද?

Admin

ලොව ජ්‍යේෂ්ඨම කාදිනල් ජෝර්ජ් පෙල් ළමා අපචාර චෝදනාවට අභියාචනයේදීත් වැරදිකරු වේ.

colombotoday

උතුරු කොරියා තවත් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

Admin

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 90 ඉක්මවයි

colombotoday

ආරක්ෂාවට සිටි හමුදා සෙබළා ඇමතිට වෙඩි තියයි

Admin