Colombo Today Local News

රට පුරා හොර දොස්තරවරු 40,000කට වැඩියෙන් බෙහෙත් දෙනවා

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 40,000 කට අධික ප්‍රමාණයක් ජනතාවට ඖෂධ ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කරන්නේ, ඔවුන් ප්‍රමිතිගත අධ්‍යාපනයක් ලබාගෙන නොමැති බවයි.

ඒ හරහා ජනතාවගේ ජීවිත දැඩි අවදානමකට ලක් වන බව ඔහු වැඩි දුරටත් සඳහන් ක‍රයි.

Related posts

නිල්වලා ගගේ ලවණ බාධකයේ කොටසක් ඉවත් කිරීම හෙට සිට ඇරඹයි

Admin

වතු අධිකාරීවරයෙකුගේ නිවසක් ගිනිතබන ලෙස එස්.බී කියලා

Admin

මාලි සාම සාධක රාජකාරියේ නිරත ශ්‍රී ලාංකික අණදෙන නිලධාරියා වෙනුවෙන් රජයෙන් අභියාචනයක්

colombotoday

ජනමතයට හිස නමා ඉල්ලා අස්වෙන්න – ජනාධිපතිගෙන් ඉල්ලයි

colombotoday

කොරෝනා රටින් තුරන් කරන්නට මර්වින් සිල්වා සත්‍යක්‍රියාවක

colombotoday

පන්දම නිවා ෆොන්සේකා අලියා පිට නගී

colombotoday