Colombo Today Local News

අභිත රණවිරුවෙක් කට උත්තර දෙන්න එයි.. ජනපතිට පත්තරෙන් බලාගන්නැයි කියා එයි

daya-2352ft

හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා 2014 වසරේ සිදු වී යැයි කියන මූල්‍ය අවභාවිතාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා ඊයේ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට කැදවා තිබිණි.

එහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ජනරාල්වරයා කියා සිටියේ මෙරට ක‍්‍රියාත්මක තුන්වන පන්තියේ දේශපාලන වැඩ නිසා අවංකව ජීවත් වන හමුදා නිලධාරීන්ට රාජ්‍ය නිලධාරීන්ට මෙලෙස හිරිහැර සිදුවීම ඉතාමත් කණගාටුදායක තත්වයක් බවයි.

හමුදා ප‍්‍රධානීන් ප‍්‍රශ්න කිරීමට කැදවීම ගැන ජනාධිපතිවරයා විරෝදය පල කර ඇති බව මාධ්‍යවේදීන් ඔහුට මතක් කර දුන් අවස්ථාවේදී හිටපු හමුදාපතිවරයා ක්‍ෂනිකව කියා සිටියේ ‘එතුම හෙට අනිද්ද පත්තරෙන් මේ ගැන දකී’ කියායි.

Related posts

පාඨලීගේ රියදුරු බිරිඳගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

වඳ දොස්තර CID භාරයට !

colombotoday

2016 මුල් කාර්තුවේ විරැකියාව 4% කින් ඉහළ ගිහින් !

colombotoday

විජයදාස අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Admin

ශ්‍රී ලංකා මහ බැංකුව වහා ම ක්‍රියාත්මක වන පිරිදි යළි මුදල් අමාත්‍යංශය යටතට

colombotoday

හෙට ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ගැන අමෙරිකානු තානාපතිනියගෙන් විශේෂ පණිවිඩයක්

colombotoday