Colombo Today Local News

ජාතික පුරාවිද්‍යා සතිය අදින් ඇරඹෙයි

ජාතික පුරාවිද්‍යා සතිය අද(07)දින ආරම්භ වෙයි.

ඒ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වසර 133 සපිරීම නිමිත්තෙන් ය.

මෙවර එහි තේමාව පුරා විද්‍යාව අතීතයෙන් ඔබ්බට යන්නයි.

ප්‍රධාන සැමරුම් උළෙල අද පෙරවරු 9.00 ට ආරම්භ වන අතර, මීට සමගාමීව ප්‍රාදේශීය කාර්යාලවලදී ද විවිධ වැඩසටහන් සංවිධාන කර ඇති බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මිය සඳහන් කරයි.

ඇය කියාසිටින්නේ පුරාවිද්‍යා සතිය වෙනුවෙන් පර්යේෂණ සැසියක්ද පැවැත්වෙන බවයි.

පුරාවිද්‍යා උරුමය පිළිබඳ ජනතාව අතර සංවාදයක් ඇති කිරීම හා ජනතාවට සමීප කිරීම සඳහා පුරාවිද්‍යා සතියේ වැඩසටහන් රැසක් සකස් කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මිය ප්‍රකාශ කළා ය.

Related posts

දේශපාලන ප්‍රභූන් අත්අඩංගුවට ගැනීම විධිමත් කරන්න පාර්ලිමේන්තු කමිටුවක් !

colombotoday

නූතන රාජ්‍යයක් වෙත පිය තබන මොහොතේ, විජයග්‍රහණය ගෞරවාන්විතව, නීතිගරුකව, සාමකාමීව සමරන්න !

colombotoday

අපේ රටේ ප්‍රශ්ණ අපට විසදා ගැනීමට ඉඩ දෙන්න – ජනපති ජිනීවාහිදී ඉල්ලයි

colombotoday

සටන් කරනවා. නැත්නම් මියයනවා. – පෙරටුගාමීන් ප්‍රහාරයකට සුදානමින්

colombotoday

කෝටි 5000ක බාල පිළිකා ඖෂධ ගෙන්වීමේ උත්සාහය නතර කරන්න වෛද්‍ය සංගමය ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

LTTE ප්‍රහාරයට ලක්වූ මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති රෝහල්ගත කරයි !

colombotoday