Colombo Today Local Newsපළාත් සභා සක්‍රීය කර 13 ක්‍රියාත්මක කළ යුතුයි – ඉන්දියාව මානව හිමිකම් කවුන්සිලයේදී කියයි 23 March 20210 Share0 ඡන්දය කඩිනමින් පවත්වා සියලු පළාත් සභා සක්‍රීය කර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව ඉන්දියාව මානව හිමිකම් කවුන්සිලයේදී පවසයි.