Colombo Today Local News

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් හයක් ඒකා බද්ධව ජීනිවා මානව හිමිකම් කවුසිලයට ඉදිරිපත් කළ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී (UNHRC) වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.

පක්ෂව – 22
විපක්ෂව – 11
ඡන්දය දීමෙන් වැලකී සිටි – 14

Related posts

නව අමාත්‍යාංශ දෙක ධම්මික පෙරේරාට?

colombotoday

ගිනිගත් තෙල් නැව ශ්‍රී ලංකා මුහුදු සිමාවෙන් ඉවතට ගෙන යාම ගැන නීතිපති ගේ අවධානය

colombotoday

ගුරුකන්ද විහාරයේ කෝවිලක් තියෙනවානම් මම සිවුර ගලවලා ගෙදර යනවා.

colombotoday

සීමාවන්ට යටත්ව 01 වැනිදා රට විවෘත කිරීමේ සුදානමක්

colombotoday

නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් කපිල ජයම්පති

colombotoday

යාපනේ පොලිස් නිලධාරීන් 06 කට දස වසරක සිරදඬුවම්

colombotoday