Colombo Today Local News

ජනපති කී දේ නෑමයි කියන්න ඇවිත් රාජිත එජාපයට බැණ වදී.. දිල්රුක්ෂිත් පතුරු අරී

141211181809_rajitha_senaratne_640x360_bbc

හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් උසාවියට දක්කාගෙන යාම පිළිබදව තම විරෝධය පලකරන්නේ යැයි ජනාධිපතිවරයා විසින් කල ප්‍රකාශය එසේ කලේ නැතැයි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ පිළිදව මාධ්‍ය වේදීන් ප්‍රශ්න කිරීමේදී දැඩි ලෙස කෝප ගත් ඇමතිවරයා ජනාධිපතිවරයා ප‍්‍රකාශ කලේ හිටපු නාවික හමුදාපතිවරු තිදෙනා ගැන මිස හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ගැන නොවන බව දිගින් දිගටම ප්‍රකාශ කලේය.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ දැඩි ලෙස විවේචනය කළ ඇමතිවරයා එජාප පාර්වය ඉලක්ක කරමින් තදින් අදහස් පලකරන අයුරුද දක්නට ලැබිණි.

ජනපතිගේ ප්‍රකාශය

Related posts

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ… 1500ක බළ ඇණියක් කැදවයි….

colombotoday

අශේන් වෙනුවෙන් අලි සබ්‍රී පෙරට

Admin

අර්ජුන් ඇලෝසියස් ආගිය අතක් නෑ !!

colombotoday

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටෙයි

colombotoday

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගිය 23ක් පිටුවහල්කරයි

colombotoday

පාර්ලිමේන්තු සැසිවාරය ගැන තීරණයට පක්ෂ නායක රැස්වීමක්

colombotoday