Colombo Today Local News

ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ඉහළට

2023 ජූනි මස අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් ලෙස ඇස්තමේන්තු ගතකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටි.

චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම ඇතුළත්ව මෙම නිල සංචිත ඇස්තමේන්තු ගත කර තිබේ.

Related posts

වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි- හිටපු ජනපති කියයි

colombotoday

මැණික් ගල් 492 ක් සමග හාර්බර් බණ්ඩා අත්අඩංගුවට.

colombotoday

මෙරට පුරවැසියන්ට සමෘද්ධිය අත් කරදීම සහතික කළ යුතුයි – ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති

Admin

22 ප්‍රතිඵල දෙන්න වෙන්නේ නෑ

Admin

බස් ගාස්තු අඩුවෙයි

colombotoday

ලීසිං සීසර්ලාගේ නීති විරෝධී වැඩ වළක්වන්න ජනපතිගෙන් නියෝගයක්

colombotoday