Colombo Today Local News

රත්තරන් මිලේ සුළු වෙනසක්

දින කීපයක් එකම පරාසයක පැවති මෙරට රත්තරන් මිලේ යම් වෙනසක් වී ඇති බවත් එම උච්චාවචනයත් සමඟ රන් මිලේ සුළු ඉහළ යෑමක් දැකිය හැකි බවත් දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

ඒ අනුව, කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 154,000 කට ආසන්න මිලක ද, කැරට් 24 ක රත්තරන් පවුමක මිල රුපියල් 168,000 කට ආසන්න මිලක ද, අද (6)දින පැවැති බව හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ සඳහන් කරයි.

Related posts

හම්බන්තොට නගරාධිපති එරාජ් ඉල්ලා අස්වෙයි

colombotoday

මහින්දගේ ගෝලයන්ට අගමැති බැලුම්හෙළයි.. බිළිබාගන්න විශේෂ මෙහෙයුමක් !

colombotoday

රන්ජන්ගේ හඬපට පැතිර යාම භයානයකි.. වැලැක්වීමට ඉක්මන් පියවරක් ගන්න..- මහින්දානන්ද ජනපතිගෙන් ඉල්ලයි..

colombotoday

කුකුළු මස් මිල තීරණයටත් කමිටුවක් පත් කරයි

colombotoday

පැකට් කළ ආහාරවලට පාලන මිලක් එයි

colombotoday

අති විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් වෙයි…

colombotoday