Colombo Today Local News

නටාෂාට ඇප දෙයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නටාෂා එදිරිසූරිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ දැනුම්දීමෙන් පසුව විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත්කර තිබේ.

Related posts

දින17ක් තුළ බන්ධනාගාර සිරකරුවන් 7479ක් මුදා හැරේ

colombotoday

වසර 5කට ආදායම් බදු නිදහස්… බදු අනුපාත 28% සිට 14%දක්වා පහතට… අලුත් ආණ්ඩුවෙන් කෘෂි ක්ෂේත්‍රයට දුන් සහන මෙන්න..

colombotoday

මුදල් ඇමතිවරයා අයවැයෙන් ජනාධිපතිවත් අන්දලා – බන්දුල ජනපති හමුවී කියයි VIDEO

colombotoday

6 වසර සිසුන්ගේ අභියාචන අයැදුම් පත් භාර ගැනීම මාර්ගගත ක්‍රමයට ඇරඹේ

Admin

කොළඹ මාර්ග කිහිපයක් අවහිර වෙයි

Admin

අමානුෂික ලෙස බිරිඳ ඝාතනය කළ සැමියා වසර 14 කට පසු අල්ලයි

colombotoday