Colombo Today Local News

ගෙවල් බින්ද පොතුවිල කළුවා මාට්ටූ

නිවාස කොලල්කෑම් රැසකට සම්බන්ධ “පොතුවිල කළුවා” කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (03)දිනඅත්අඩංගුවට ගෙන තිබේ.

නිවාස කොල්ලකෑම් රැසකට සම්බන්ධ පොතුවිල කළුවා නමින් හඳුන්වන පුද්ගලයා 22 හැවිරිදි අයෙකි.

එම සැකකරු වෙසක් පොහොය සතියේ නිවාස ගණනාවක් බිඳ දේපළ සොරාගෙන ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත.

සැකකරු සතුව තිබූ රුපියල් ලක්ෂ 20ක පමණ වටිනාකමින් යුත් සොරාගත් භාණ්ඩ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

Related posts

රේගුවෙන් ඇල්ලු ‘සහල්වලට’ කරන්න යන දේ මෙන්න

colombotoday

දේශීය ආදායම් පනත් කෙටුම්පතට ඡන්ද විමසීම අද

Admin

ජනපති මෛත්‍රී රුසියාවේ සංචාරයක ?

colombotoday

ජනපති යෝජනා කරයි.. එස්බී ස්ථීර කරයි.. සන්ධානයේ නව මහලේකම් මහින්ද

colombotoday

බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම්

colombotoday

ගෝඨා සීඅයිඩීයට කැඳවා ප්‍රශ්න කරන්න යයි !

colombotoday