Colombo Today Local News

ගෙවුණු මාස 7ට ඩෙංගු රෝගීන් 56,000ක්

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 56,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම රෝගීන්ගෙන් සියයට 50ක් බස්නාහිර පළාතෙන් හදුනාගැනීම කැපී පෙණෙන බවත් මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලින් ද විශාල ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් එම ඒකකය සඳහන් කරයි.

ඩෙංගු රෝගයේ අවදානම සහ ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම තව දුරටත් පවතින බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩි දුරටත් පවසයි.

Related posts

පියා පුතුව දැලිපිහියෙන් කපලා

Admin

කළුතර බන්ධනාගරයේ රැඳවියෝත් වහලයට නගිති

colombotoday

දිවුරුම් දී පැයකින් පොහොට්ටුවේ චානක කැලේ එපා කියයි

colombotoday

පියාගේ වෑන් රථයට යටවී අවුරුදු 2ක් වයසැති දැරියක මරු දකී

colombotoday

ආගිය අතක් නැති අර්ජුන් මහෙන්ද්‍රන් දකුණු අප්‍රිකානු මාධ්‍යයකින් මතුවෙයි.

colombotoday

නයි දෂ්ඨනයකදී කලයුත්තේ කුමක්ද?

colombotoday