Colombo Today Local News

පෙට්‍රල්-භූමිතෙල් කලවම් කර බෙදාහැරලා

පෙට්‍රල් බවුසර් මගින් සූක්ෂම ලෙස ඉන්ධන පිටතට ගෙන අනතුරුව එම ප්‍රමාණයට භූමිතෙල් කලවම් කර විකිණීම සඳහා බෙදාහරින මහා පරිමාණ ජාවාරමක් වැටලීමට පොලීසිය සමත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සැකකරුවන් ඉන්ධන බවුසර් මාබිම ප්‍රදේශයේ රහසිගත ස්ථානයක් වෙත රැගෙනගොස් ඉන්ධන කලවම් කිරීමට සූදානම් වූ අවස්ථාවේදීය.

සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් එහි සිටි එක් සැකකරුවෙකු එම ස්ථානයෙන් පලාගිය ගොස් ඇත.

Related posts

අද සිට Online ක්‍රමයට පාස්පෝට් එක ගෙදරම ගෙන්න ගන්න හැටි මෙන්න

Admin

පොලිසිය පරිහරණයට කරන යාපනයේ ගොඩනැඟිලි හැකි ඉක්‌මනින් ආපසු දෙන්න – උතුරු ප්‍රධාන අමාත්‍ය

colombotoday

සතොසත් සහල් අලෙවිය සීමා පනවයි

Admin

මහ කන්නයට කාබනික පොහොර නිෂ්පාදනයට පියවර

colombotoday

ලංකාවට විණ කළ ලොක්කෝ හතරක් ට්‍රම්ප් නියෝගයෙන් ඉවතට.. ඊළාම් ඩයස්පොරාව කැළඹෙයි

colombotoday

ඇමතියෙක් බිෂොප් විදුහල අසල ගණිකා නිවාසයක් දාලා

colombotoday