Colombo Today Local News

පොලිස් නිලධාරීන් 20,000 කගේ හිඟයක්

පොලිස් නිලධාරීන් 20,000පොලිස් නිලධාරීන් 20,000 කගේ හිඟයක් – ටිරාන් අලස්ක පමණ හිඟයක් පවතින බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඇතැම් නිලධාරීන් සේවයෙන් ඉවත් වීම, විශ්‍රාම ගැනීම සහ ආබාධිත වීම හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊට විසඳුමක් ලෙස පොලිස් නිලධාරීන් 2000ක් අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

ඉදිරියේදී සෙසු නිලධාරී හිඟය ද පියවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Related posts

හදවතට හදවතක් ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට ඖෂධ

Admin

බුද්ධි වාර්තාවලින් ගෝඨාභයගේ ජය තහවුරුයි… තවත් මඩ කප්පරක් ලෑස්තියි !

colombotoday

කොළඹ පිටකොටුවේ ලංගම බස් රථ රියදුරු හා කොන්දොස්තර විවේකාගාර මිහිපිට අපායක්

colombotoday

පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සමාජිකයින් හෙට ජනපති හමුවෙයි

Admin

කැළෑ ගිනි තැබීම් වලට පුද්ගලයින් 15ක් අත්අඩංගුවේ

Admin

සූර් වෙන්න අලුත් කාලසටහනක් එයි !

colombotoday