Colombo Today Local News

කැබිනට් අනුමැතිය ලැබුනොත් අගෝස්තු මුල සිට ජල ගාස්තු ඉහළට

අගෝස්තු මාසයේ මුල සිට ජල බිල්පත් ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එහි සාමාන්‍යාධිකාරී වසන්තා ඉලංගසිංහ මහත්මිය සඳහන් කරන්නේ, එම යෝජනාවට කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි.

ඊට කැබිනට් අනුමැතිය හිමිවුවහොත්, අගෝස්තු මස මුල සිට ජල බිලපත් වැඩිවන බව ඇය සඳහන් කළා ය.

එහෙත්, ජල බිල්පත් ඉහළ නැංවීමේ ප්‍රතිශතය පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

Related posts

මධූෂ්ගේ ඩුබායි සාදයට සහභාගී වු සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවේ

colombotoday

වැලන්ටයින් දින සාද තහනම් | නිරෝධායන නීති යටතේ නඩු.

colombotoday

“බන්ධුන ගුණවර්ධනලා එළියෙ බැන්නාට නව ව්‍යවස්ථාව සකසන්න සහය දෙනවා“- ලාල් විජේනායක

colombotoday

චීන යුවලක් සමග අපේ පොලිසිය GPS තාක්ෂණයෙන් හොරෙක් අල්ලයි

colombotoday

අධිවේගයේ මෝඩකම ප්‍රධර්ශනය කෙරූ හතර දෙනා සහ රියදුරු පොලීසියට කැඳවයි. | සියලු දෙනාටම නඩු

colombotoday

1959 දී මුහුදු මහා විහාරයේ අක්කර 75 ක පුරාවිද්‍යා නටබුන් තිබුනා. එල්ලාවල මේධානන්ද හිමි

colombotoday