ශ්‍රී ලංකාව පසුගිය වසර දෙකකට වැඩි කාලයක් මුහුණ දී සිටි දැඩි ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ විනිමය සම්බන්ධයෙන් නවා තිබූ සීමා රැසක් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැකුව පියවර ගෙන ඇත.
ඒ අනුව, සංක්‍රමණික දීමනාවට පළමු වරට හිමිකම් කියන ඇමරිකානු ඩොලර් 30,000 ක උපරිම සීමාව ඩොලර් 50,000 ක් දක්වා ඉහළ දමා තිබේ.
සංක්‍රමණිකයන්, නේවාසිකයන්ට සහ කොටස් වෙළෙඳපොලට බලපාන පරිදි පනවා තිබූ සීමා රැසක් මෙහිදී ලිහිල් කර තිබේ.
එම විදේශ විනිමය සීමා ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,