Colombo Today Local NewsUncategorized

ජනපති සර්ව පාර්ශ්වික සමුළුවක් කැඳවයි – ජාජබ සමුළුවට සහභාගී වෙන්නේ නැහැ

ජාතික සංහිඳියාව පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සර්ව පාර්ශ්වික සමුළුවක් කැඳවා තිබේ.

හෙට (26) පස්වරු 5 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම සර්ව පාර්ශ්වික සමුළුව පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

13 වන සංශෝධනය පිළිබඳ එහිදී සාකච්ඡා කෙරුණු ඇති.

ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහභාගි වන බව මහ ලේකම්වරයා පැවසීය.

මේ අතර ජාතික ජනබලවේගය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා මෙතෙක් ජාතික ප්‍රශ්න විසඳන්න ලබා දුන් පොරොන්දු ඉටුනොකිරීමට එරෙහිව මෙම පියවර ගෙන ඇත.

Related posts

ගල් අඟුරු සල්ලි තෙල්වලට ගෙව්වොත් පැය 15ක විදුලි කප්පාදුවක්

colombotoday

කොරෝනා ආසාධිත චීන කාන්තාව රට පුරා සංචාරය කරලා !

colombotoday

කාදිනල්තුමා පිළිබඳව ඉදිරියේදී මුකුත් කියන්නේ නෑ ඒත් මගේ ස්ථාවරය වෙනසක් නෑ – හරීන් කියයි

colombotoday

මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවාට සුවසැරිය සේවක සංගමයේ තිදෙනකුගේ වැඩ තහනම්

colombotoday

ලොව විශාලතම මෝටර් රථ ප්‍රවාහන නෞකාව හම්බන්තොට එයි

colombotoday

“හැකිනම් තනි ආණ්ඩුවක් හදා පෙන්නන්න“ – ඇමති සුසිල්ගෙන් එජාපයට අභියෝගයක්

colombotoday