Colombo Today Local News

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන වෙයි

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන කර තිබේ.

ආර්ථික අර්බුදයත් සමග අත්‍යවශ්‍ය ඖෂධ ලේඛනය 383ක් දක්වා අඩු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

නමුත් එය මේ වනවිට යළිත් 850 දක්වා වැඩිකර ඇති බව ඔහු සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සලකා බලා මේ තීරණය ගත් බව වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

නව ලේඛනයට අනුව මේ වනවිට මෙරට ඖෂධ වර්ග 266ක් හිඟ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න නෙල්ලිගල හිමියන් ජනපති කොමිසමට

colombotoday

රංජිත්-රන්ජන්-රාජිත ඇතුළු හිටපු රජයේ මැති ඇමතිවරුන් ඇතුළු 7කට සිතාසි

colombotoday

“නව පනතක් ගෙන එනතුරු පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැහැ”

colombotoday

මාසෙකට ලක්ෂ 24ක් ලාබ ලැබූ වඩේ බිස්නස් එක වැහුනේ ගෝඨා නිසා – නිරෝෂන්

colombotoday

නිදහස් කල සිරකරුවන් අතර “සිංහල කොටි” පස්දෙනෙක්

colombotoday

වාතය මගින් කොවිඩ් ව්‍යාප්ත නොවේ-ලෝක සෞඛ්‍ය සංවිධානය

colombotoday