ශ්රී ලංකා ටෙලිකොම් අධ්යක්ෂ මණ්ඩලය විසින් තමාව ශ්රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කර ඇතිබව රොහාන් ප්රනාන්දු මහතා පවසයි.
අද (20)දින රැස්වූ ශ්රී ලංකා ටෙලිකොම් අධ්යක්ෂ මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.