Colombo Today Local News

පැරෂුට් ක්‍රමයට වී වගා කරන ගොවීන්ට 75%ක සහනාධාරයක්..

පැරෂුට් ක්‍රමයෙන් වී වගාවේ නිරත ගොවීන් සඳහා 75% ක සහනාධාරයක් ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉදිරි මාසය තුළ එම සහනාධාරය ලබාදෙන බවයි.

Related posts

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

විදුලි බිල ගැන අමාත්‍ය මණ්ඩලයේ දී තීරණයක්

colombotoday

නබි තුමා හීනෙන් කිවායැයි පවසා 77ක් වයසැති ජෙලීල් මොහොදීන් වැලිගම අවුරුදු 17ක දැරියක් සහේට ගනී

colombotoday

යාපනයේ ලැඟුම්හලක් තුළ පවත්වාගෙන ගිය ස්කාගාරයක් වටයි

colombotoday

කතෝලික සභාවේ ශාසනික වචන අවභාවිතය හා සිංහල බෞද්ධ සංස්කෘතිකාංග මංකොල්ලකෑම සම්බන්ධව පැමිණිල්ලක්.

colombotoday

දිස්ත්‍රික් මහ රෝහල් 9ක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට

colombotoday