Colombo Today Local News

ගංජා පැල 8,800ක් වටලා තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවේ

තණමල්විල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා වගාවක් වටලා සැකකරුවන් දෙදෙනෙක් සිය භාරයට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වී තිබේ.

සැකකරුවන් හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ත් 23ත් අතරේ පසුවන්නන්.

අදාළ භූමිය පර්චස් 40ක් පමණ වන අතර එහි තිබී ගංජා පැල 8,800ක් සොයාගෙන තිබේ.

Related posts

‘පොඩි ලැසී’ හමුවීමට නීතිඥයින්ට අවසර

colombotoday

ජල මණ්ඩලයේ නාස්තිය අවම කරගන්නවා වෙනුවට ජල ගාස්තු 65%න් වැඩි කරන්නටනම් ඇමතිවරයෙක් මොකටද?

colombotoday

මහජන සේවය ඉටු නොකිරීම ගැන ජනපති හේතු එපා කියයි

Admin

අමෙරිකානු තානාපතිනිය සහ විදේශ ඇමති අතර හමුවක්

colombotoday

පාස්කුදා ප‍්‍රහාරයට වගකිව යුත්තේ රටේ පාලකයන් – මැල්කම් රංජිත් කාදිනල්තුමා

colombotoday

ඒ නවය මාර්ගය දඹුල්ලෙන් වහසා ගොවීන් විරෝධයක

colombotoday