Colombo Today Local News

බොරුව පිළිගත් ගානියාට අත්හිටැවූ සිර දඬුවම්

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ගානියා බැනිස්ටර් ෆ්‍රාන්සිස් මහත්මිය තමන් පැහැරගෙන ගිය බවට අසත්‍ය ප්‍රකාශ සිදු කලා යැයි වරද පිළිගැනීම හේතුවෙන් කොළඹ මාහාධිකරණය වසර දෙකක සිර දඬුවමක් ලබා දීමට නියෝග කර තිබේ.

තමන්ව 2019 වසරේ පැහැරගෙන ගොස් ප්‍රශ්න කළ බවට අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ බවට ගානියා බැනිස්ටර් ෆ්‍රාන්සිස් මහත්මිය වරද පිළිගැනීම හේතුවෙන් කොළඹ මහාධිකරණය වසර දෙකක සිර දඬුවමක් ලබා දුන් අතර එම දඬුවම වසර 5 කාලයක් සඳහා අත් හිටුවීමට නියෝග කර ඇත.

Related posts

උපේක්‍ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත මුදාහැරේ

colombotoday

නතර කර තිබූ විමධ්‍යගත අරමුදල් මෙවර අයවැයෙන් මන්ත්‍රීවරුන්ට යළි දෙයි

Admin

මගේ වැඩ ප්‍රශ්න කරන්න ජනපති කොමිසමට බැහැ – නීතිපතිගෙන් ලිපියක්

colombotoday

මිහින්තලා රජමහා විහාරයේ විදුලි බිල සජිත් ගෙවයි

Admin

“පාර්ලිමේන්තුවේ ‘අන්න හොරා‘ කියන පික්පොකට් කාරයා”.. ජනපතිගේ සැර කනේ පහර කාටද [Video]

colombotoday

කොටින්ගේ ඡායාරූප හා වෙනත් ක්‍රියාදාමයන් සංරක්‍ෂණයට සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක්‌ කිලිනොච්චියේ ඉදිවේ

colombotoday