Colombo Today Local News

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගෙන තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා මෙලෙස ලිහිල් කෙරෙන බවයි.

Related posts

පෙට්‍රල් බවුසරයක් කරණම් ගසයි

colombotoday

පළාත් සභා 06ක ඡන්ද පැවැත්වීමේ බලය 28දාට පසු ජනපති අතට

colombotoday

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට…

colombotoday

ISIS ‘භීතියේ අධිරාජ්‍ය යෙන්‘ 7000ක් ලංකාවට ඇවිත්…

colombotoday

ජොන්ස්ටන්ට ඇප

colombotoday

ගැසට්ටුවක් රිවර්ස්

Admin