Colombo Today Local News

‘ටෙලිකොම්’ පෞද්ගලීකරණයට නිර්දේශ නැහැ

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ නොකරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර මහතා පවසයි.

ඔහු පැවසුවේ ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු ලාභය පදනම් කරගත් පෞද්ගලික ආයතන වෙත නිරාවරණය වන බවට ඒ සම්බන්ධයෙන් සිදු කළ වාර්තාවෙන් හෙළි කර ඇති බවයි.

සරත් වීරසේකර මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ අදාළ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

Related posts

මධූෂ් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකැයි ශ්‍රී ලංකා රජයෙන් ඩුබායි පොලිසියට දන්වා නැහැ… ඉන්ටර්පෝල් ලයිස්තුවෙන් නම් අතුරුදන්…

colombotoday

කොවිඩ් එන්නත 217 වරක් ගත් පුද්ගලයෙක්

Admin

පාසල් සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමය වෙනස් කරන්න කැබිනට් අනුමැතිය

Admin

බිත්තරයක් 1000ට යනවා

Admin

රාජ්‍ය සේවක කප්පාදුව ගැන ඇහෙන අලුත්ම කතාව

Admin

මරණ දඬුවම අත්හිටුවමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන ඔක්තෝම්බර් 15 වැනිදා දක්වා දීර්ඝ කෙරේ

colombotoday