Colombo Today Local News

සූරියවැව ප්‍රා.ස ලේකම් අල්ලස් ගද්දී අල්ලයි

සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාව අද (07)දින අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කොරෝනා සමයේ පොළ බදු ලෙස අයකර තිබූ රුපියල් ලක්ෂ 24කට වැඩි මුදලකට අදාළ චෙක්පත නිකුත් කිරීමට අල්ලසක් ලබාගැනීමේදීය.

අදාළ ලේකම්වරයා රුපියල් 50,000ක අල්ලස් මුදල ලබාගන්නා විට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අදා(09) දින හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

දිවයින මාධ්‍යවේදීන්ට මහ දවාලේ පහර දුන් මේ යහපාලන චන්ඩියාව දන්නවා ද?

colombotoday

අතේ පත්තුවූ සිංහරාජයේ ජාන කොල්ලය – ස්ලෝවැකියානුවන් පස්දෙනෙක් රිමාන්ඩ්

colombotoday

ශ්‍රීලංකන් කෙයාර්ස් අත්‍යාවශ්‍ය ඖෂධ රැගෙන එයි

colombotoday

වරාය සේවකයෝ සටන දිනයි.. උපවාසය අතහරී

colombotoday

අද රත්තරන් මිල අඩුයි

Admin

කෝටි 5ක මත්පෙති තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අල්ලයි

Admin