Colombo Today Local News

හකීම්, බදුර්දීන්, සාලි ඇතුළු මුස්ලිම් මැති ඇමතීන් පිරිවරා ජනපති කටාර් සංචාරයේ !

කටාර් රාජ්‍ය යේ දෙදින නිල සංචාරය නිමකර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (27) අළුයම යළි දිවයිනට පැමිණියහ.

රවුෆ් හකීම්, ෆයිසර් මුස්තාපා, රිෂාද් බදියුදීන්, අසාත් සාලි, මුජිබර් රහමන් ඇතුළු මුස්ලිම් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා සමග එම සංචාරයට එක්ව සිටියහ.

ලෝකය පුරා ඉස්ලාමීය ත්‍රස්තවාදී කල්ලිවලට අරමුදල් සපයන්නේ යැයි චෝදනා කරමින් මැදපෙරදිග රටවල් කිහිපයක් කටාරය සමග සියළු රාජ්‍යතාන්ත්‍රික සබදතා අත්හැර තිබෙන පසුබිමක මෙම සංචාරය සිදුවීම විශේෂය.

විල්පත්තු ජාතික වනෝද්‍යාන මායිමේ රක්ෂිත වනාන්තර විනාශ කරමින් ඉස්ලාමීය ජනපද කළාප ගොඩනැගීම සදහා රිෂාද් බදියුදීන් ඇමතිවරයාට මූල්‍යාධාර සපයන්නේ ද කාටාරයේ රාජ්‍ය නොවන සංවිධාන විසිනි.

Related posts

ජනතාව දිරිමත් කරන්න කථානායක කොවිඩ් එන්නත විද ගනී

colombotoday

ලැබෙන පළමු අවස්ථාවේම මේ ආණ්ඩුව පෙරළනවා…

colombotoday

මුඛ ආවරණය ඡන්ද ප්‍රචාරණයට යොදා ගන්න එපා

colombotoday

හමුදා මෙහෙයුම් ඇරඹෙයි.. මියන්මාරයේ මුස්ලිම් ජාතිකයන් දහස් ගණනක් බංග්ලාදේශයට පලා යයි

colombotoday

නව ආණ්ඩුකාරවරුන් තිදෙනා දිවුරුම් දෙයි

Admin

ඇදිරි නීතිය දීර්ඝ කරනවද? නැද්ද? තීරණය ඉදිරි පැය 48 තුල

colombotoday