Colombo Today Local News

නාරාහෙන්පිට අභයාරාමයට තහංචියක්.. මින්පසු දේශපාලන කටයුතු තහනම් !

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය දේශපාලන කටයුතුවලට යොදාගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

2016 පෙබරවාරි මස පූජ්‍ය පත්බේරියේ විමලඥාන හිමියන් විසින් ගොණුකළ පැමිණිල්ලක් විභාගයට ගත් කොළඹ දිසා විනිසුරුවරයා විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.

අභයාරාම විහරස්ථානය දේශපාලන කටයුතුවලට යොදාගැනීමෙන් බැතිමතුන්ට විශාල අසාධාරණයක් සිදුවන බැවින් එය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ. ඒ අනුව කරුණු සලකා බැලූ කොළඹ දිසා අධිකරණය විසින් අභයාරාම විහාරස්ථානයේ දේශපාලන කටයුතු නවත්වන ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට මෙම අතුරුතහනම් නියෝගය පනවා තිබෙනවා.

Related posts

රටම බලා සිටි ගැසට් නිවේදනය නිකුත් වෙයි…

colombotoday

බැසිල්ගේ පුරෝහිතට විමල් පිළෙන් ප්‍රහාරයක්..

colombotoday

අබ්දුල් රාසික්ගේ ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් කාර්යාලයක් තුලදී පෙට්‍රල් බෝම්බ 6ක් සොයා ගැනේ

colombotoday

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකූ ඉංජිනේරුවා යළි රිමාන්ඩ්

colombotoday

කැලණියෙන් ආසාදිතයින් 74ක් හඳුනා ගැනෙයි

colombotoday

“රණමග ඔස්සේ නන්දිකඩාල්“ වාර්තාගත අලෙවියක්.. දිනපතා මුද්‍රණයේ.. අත්සන ගන්න මහ දිගු පෝලිම්

colombotoday