Colombo Today Local News

බැදුම්කර බෑණා තවත් ඇමති දෙපොළකට සුපිරි ගෙවල් දීලා..! එකෙක් කොළඹ, අනිකා කළුතර..

බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ල වන සමාගම විසින් ඇමති රවි කරුණානායකට අමතරව ආණ්ඩුවේ තවත් ඇමතිවරුන් දෙදෙනෙකුට සුපිරි නිවාස ලබා දී ඇති බවට වාර්තා වෙයි.

මෙම එක් ඇමතිවරයෙක් කොළඹ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන අතර අනෙක් ඇමතිවරයා කළුතර දිස්ත‍්‍රික්කය නියෝජනය කරයි.

බැදුම්කර මගඩියක් සිදු නොවූයේ යයි පසුගිය දිනවල වැඩිපුරව වාද විවාද වලදී කරුණු ඉදිරිපත් කරන්නට පැමිණියේ මෙම ඇමතිවරුන් දෙදෙනාය.

Related posts

විජිතමුණි සොයිසාට අලුත් අවුරුද්දට අප්පච්චිගෙන් සුබ පැතුම්

colombotoday

පාර්ලිමේන්තුවත් හදිසියේ කැදවයි…

colombotoday

“අලුත්කඩේ නඩුකාරයා කුඩුකාරයෙක්” – නියෝජ්‍ය ඇමති රන්ජන්

colombotoday

අයි.එම්.එෆ්. රාජ්‍ය සේවකයන් අඩු කරන්න කියනවා

Admin

මහින්දානන්ද අධිකරණය හමුවේ පෙනී නොසිටීමට හේතුව

colombotoday

විජේකලාගේ කොටි ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූ කලබලය ගැන කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday