Colombo Today Local News

විද්‍යා සිසුවිය ඝාතන නඩුවේ විනිසුරුට මහමගදී වෙඩි තබයි.. ආරක්ෂක නිලධාරියා මරුට!

විද්‍යා සිසුවිය දුෂණය කර ඝාතනය කරන ලද නඩුවේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරයකු ඉලක්ක කරමින් වෙඩි තැබීමෙන් තුවාල ලැබ යාපනය රෝහලට ඇතුලත් කර සිටි 51 හැවිරිදි පොලිස් සැරයන්වරයා අද අලුයම් කාලයේ මිය ගොස් ඇත.

ඊයේ පස්වරුවේ යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් ඉලක්ක කර අදාල වෙඩි තැබීම සිදු වූයේ යාපනය නල්ලූර් කෝවිල ඉදිරියේදී වන අතර ඉන් ඔහුට අනතුරක් සිදුව නැත.

Related posts

අය වැය පරදවන්න රහස් මෙහෙයුමක්

colombotoday

කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන් 500 ක් රෝහල්වල

colombotoday

බුර්කාව තහනම් කෙරෙන නව නීති කෙටුම්පත සකස් කර අවසන්

colombotoday

කෝටියකට ගජමුතු අලෙවි කරන්න ගිය තිදෙනෙක් STF දැලේ

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 1896ක් දක්වා ඉහළට

colombotoday

ගොඩනැගිල්ල විකුණා දැමේ.. ස්වර්ණවාහිනිය බැදුම්කරේ යටතට ?

colombotoday