Colombo Today Local News

කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන් 500 ක් රෝහල්වල

කොරෝනා ආසාදිත ගර්භනී මව්වරුන් 500 ක් පමණ මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ, මාතෘ හා ළමා සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවේ පැතිර යන ඔමික්‍රෝන් වෛරස් ව්‍යාපතියත් සමග මෙම සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

Related posts

ETCA හතර වන වටයේ සාකච්ඡා ඇරඹේ

colombotoday

යහපාලනය යටතේ නොනවතින මහා පරිසර සංහාරයට එරෙහිව පරිසර ප්‍රේමීන් වීදියේ විරෝධයේ

colombotoday

ජනතාවට තවත් කැපකිරීම් කරන්න වෙනවා ! – මහබැංකු අධිපති

Admin

ෆේස්බුක් එකෙන් ‘සංහිදියාව‘ කඩන අයට ඇමති චම්පික රතු එළි දල්වයි !

colombotoday

ජනපති සහ ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක්

Admin

74 වන නිදහස වෙනුවෙන් සිරකරුවන් 197 ට නිදහස

colombotoday