Colombo Today Local News

කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන් 500 ක් රෝහල්වල

කොරෝනා ආසාදිත ගර්භනී මව්වරුන් 500 ක් පමණ මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ, මාතෘ හා ළමා සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවේ පැතිර යන ඔමික්‍රෝන් වෛරස් ව්‍යාපතියත් සමග මෙම සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

Related posts

ලාෆ්ස් ගෑස් ගැන නිවේදනයක්

Admin

විශ්‍රාම ගැනීමෙන් පසුවත් පැජට් පාරේ නිල නිවස මෛත්‍රීට !

colombotoday

අන්තර්වාර රජයකත් අගමැති මම. එකාට එකා නැතිව අන්තර්වාර රජයක් පිහිටුවන්නේ කොහොමද?

colombotoday

මිලියන 1500 ක වංචාවක්‌ – තලතාට එරෙහිව පැමිණිළි ගොණුකෙරේ…

colombotoday

ඉන්දීය ප්‍රදානයක් යටතේ සමුද්‍රීය මුදා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

colombotoday

ආරක්ෂක ලේකම් සහ පොලිස්පති 296,297 වගන්ති යටතේ අත්අඩංගුවට ගන්න – විජේදාස ජනපතිට ලියයි

colombotoday