Colombo Today Local News

තීරණය ස්ථීරයි.. ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩුවේ අගමැති නිමල් සිරිපාල

එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය) එක්ව පිහිටුවීමට යන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලබාදීමට ඒකාබද්ධ විපක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවය හිමිව තිබේ.

ඒ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැති හමුවෙන් අනතුරුවය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් යුත් කමිටුවක්ද ස්ථාපිත කර තිබේ.

Related posts

කොරෝනා වෛරස් නිරෝදායනයට මඩකලපුවේ වෙනම දූපතක් වෙන් කිරීමට යෝජනාවක් !

colombotoday

නිල්වක ඔයේ ගිලී තරුණයෙකු මරුට

Admin

නවතම කොවිඩ් වෛරස් කාණ්ඩය වාර්තා වන්නේ සමාජයෙන්.. ලාංකිකයන්ට ආවේණිකයි.

colombotoday

සුබසාධන ගන්න අසත්‍ය තොරතුරු දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර..- ශෙහාන් සේමසිංහ

Admin

අලුතින් බාරගත් සභාපතිකම ගැන හර්ෂ කියූ දේ

colombotoday

කෝටි දෙකක කොකේන් සමඟ සංචාරකයෙක් රේගුවට මාට්ටූ

Admin