Colombo Today Local News

නිල්වක ඔයේ ගිලී තරුණයෙකු මරුට

බුලත්සිංහල අක්කර 50, හල්වතුර ප්‍රදේශයේදී නිල්වක ඔයේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂ‍යට පත්ව තිබේ.

දිය නෑමට ගොස් පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්ව ඇති බවට බුලත්සිංහල පොලිසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

එහිදී ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව දියේ ගිලී සිටි පුද්ගලයා ගොඩට ගෙන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

22 හැවිරිදි මියගිය පුද්ගලයා හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Related posts

ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 14 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික නීතිඥවරියක්

colombotoday

කතක් ඝාතනය කර යතුරුපැදියත් සමග ගෙවත්තක වළදාලා

colombotoday

ගොවියෝ ගහයි කියලා ආණ්ඩුව කන්න රැස්වීමක්වත් තියන්නේ නෑ!

colombotoday

රවීව බිලි බෝයි කර පැනයන්න බැරිවෙයි… මහ හොරකමේ මහ මොළකරුවා ඊට වඩා බළවතෙක් !

colombotoday

ගුණවතී මෑණියන් සිය පොඩිපුතු වෙනුවෙන් ජනපතිගෙන් කල හැගුම්බර ඉල්ලීම…

colombotoday

බන්ධනාගාර රැඳවියන් බැලීමට අමුත්තන්ට අද සිට අවසර

colombotoday