Colombo Today Local News

මිළ කළ නොහැකි ඉපැරණි ඖෂධ වට්ටෝරු නොමිළේම ඇමරිකාවට !

ශ්‍රී ලංකාවේ පැරණි පුස්කොළ පොත්වල තිබෙන ආයුර්වේද ඖෂධ වට්ටෝරු සරල සිංහල සහ දමිළ භාෂාවට නගා, අනතුරුව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනයකොට ඇමරිකාවේ ටෙක්සාස් රයිස් විශ්වවිද්‍යාලයට යැවීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

රාජිත සේනාරත්න ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ විකල්ප වෛද්‍ය ක්‍රමවේද සඳහා යොදා ගන්නා ශාක වර්ග පිළිබඳව කෙරෙන පර්යේෂණයක් සඳහා මෙම ආයුර්වේද වට්ටෝරු යොදාගන්නා බවය.

බටහිර වෛද්‍ය විද්‍යාවේ බොහෝ ඖෂධ මේ වන විට කෘත්‍රීමව සකස් කළද, අතීතයේදී සකස් කෙරුණේ ශාඛ සාර ආශ්‍රයෙන් බවත්, දේශීය වෛද්‍ය විද්‍යාවේ දැනුම ආශ්‍රයෙන් නව ඖෂධ නිපදවීම් කිරීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටී.

Related posts

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : 15 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

Admin

දුරකථන ඇමතුම් දත්ත ඇතුලත් බැදුම්කර වාර්තාවේ පිටපත ජනතාවට නිකුත් කරයි….

colombotoday

ඇඳිරිනීති බලපත් විකිණූ අයකු අත්අඩංගුවට

colombotoday

හාල්මැස්සන් රු.5කින්, පරිප්පු 10කින්, සීනි 2කින් අඩුවෙයි.. අන්තර්ජාල බදු 25%කින් වැඩිවෙයි

colombotoday

විදුලි සේවකයින් විරෝධතාවක

Admin

“පොලීසිය කියන“ සේයා ඝාතනයේ අලුත් සැකකරුවා කියන අලුත් කතාව

colombotoday