Colombo Today Local News

රොහින්ග්‍යා සරණාගතයන් වැටළු අය අත්අඩංගුවට ගන්නවා – රාජිත

මියන්මාර රොහින්ග්‍යා සරණාගතයින් ගල්තිස්ස ප‍්‍රදේශයේ රදවා සිටින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධාන යටකේ බවත් එම ස්ථාවයට කඩා වැද පහරදුන් අය අත්අඩංගුවට ගත යුතු බවත් සම කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පල කලේ කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

මිනිසුන් පිරිසකට මේ ආකාරයට පහර දීම බුද්ධ දර්ශණයේ කිසිදු අවස්ථාවක අනුමත නොකරන බවද සදහන් කල ඔහු මෙම පහර දීම බලා සිටි ‍පොලිස් නිලධාරීන් එරෙහිවද ක‍්‍රියාමාර්ග ගත යුතු බව කියා සිටියේය.

මේ අතර එම සිදුවීමට මැදිහත් වී කලහකාරීව හැසිරුනු පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සදහා පරීක්‍ෂණ අරඹා ඇති බව පොලීසිය සදහන් කරයි.

Related posts

20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට !

colombotoday

සදසිරිගම පොළව ඉරි තලයි

colombotoday

මහනුවර යළිත් උණුසුම් – දැනුම්දෙන තුරු යළිත් ඇදිරි නීතිය

colombotoday

76 වසරට වැඩියෙන්ම රැවටුනේ මාලිමාණ්ඩුවට

Admin

වරාය අධිකාරියටත් නව සභාපතිවරයෙක්

colombotoday

සිරිපාල රජ ගැහිල්ලක.. කැබිනට්ටුවටත් කොකා පෙන්වා බස් 500ක් ගේන්න යයි.. ටෙන්ඩර් කැළේ

colombotoday