Colombo Today Local News

ජඹුරේවෙල චන්දරත්න හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කරයි !

‘සිංහලේ අපි‘ සංවිධානයේ ලේකම් ජඹුරේවෙල චන්දරතන හිමියන් ඇතුළු හය දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කර තිබෙනවා.

‘සිංහලේ ජාතික සංවිධානය‘ නමැති සංවිධානයක කාර්යාලයකට බලහත්කාරයෙන් ඇතුළු වූයේ යැයි පවසමින් එහි ප්‍රධානී සාලිය ටී රණවක නමැති අයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් විභාග කිරීම සදහා උන්වහන්සේ අද යක්කල පොලීසිය වෙත කැදවා තිබුණු අතර, අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කෙරණි.

චන්දරතන හිමියන් ඇතුළු පිරිස ලබන 19 වනදා දක්වා මහර රක්ෂිත බන්ධනාගාරයේ රදවා තැබීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබ තිබෙනවා.

තමන් අත්අඩංගුවට ගැනීමට පවතින සූදානම පිළිබදව චන්දරතන හිමියන් තම ෆේස්බුක් ගිණුමේ තබා තිබුණේ මෙවැනි සටහනක්

 

 

Related posts

දින 3 ක් ගියත් ලක්ෂණ මතුනොවන මෙවර ඩෙංගු වෙනස් ස්වරූපයෙන්.. හඳුනගන්න හැටි මෙන්න

colombotoday

නව පළාත් ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරයි

Admin

Abby and Brittany විවාහ දිවියට

Admin

කෝටි 03ක නිධන් වස්තු විකිණීමට ගිය තිදෙනෙක් අත්අඩංගුවේ

Admin

මාවනැල්ලේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලයි

colombotoday

ආනයනික මාළු,කරවල හා උම්බලකඩ සඳහා වන බදු ඉහළට

colombotoday