Colombo Today Local Newsextremism & terrorism activities

ඥාණසාර හිමි සංහිදියා ඇමති හමුවෙයි.. යහපාලන සංහිදියාවේ තරම මූණටම දෙසයි (Live Video)

ජාතික සංවිධාන නියෝජනය කරන භික්ෂූන් වහන්සේ සහ ජාතික සංහිදියාව හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් අතර විශේෂ සාකච්ඡාවක් එම අමාත්‍යාංශ කාර්යාලයේදී අද (17) පැවැත්විණි.

මේ වන විට රටේ පවතින ජාතික සංහිදියාවේ තත්ත්වය සහ නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ ජනතාවට එල්ලවෙමින් පවතින තර්ජණ සම්බන්ධයෙන් බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අමාත්‍යවරයා ඉදිරියේ දැඩිව කරුණු දක්වා සිටියේයේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

[fbvideo link=”https://www.facebook.com/jaburewala.chandarathana.7/videos/1073505046126163/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

අත්‍යාවශ්‍ය සේවා ලේබලය ගහගෙන මංගල උත්සවයක කාඩ් බෙදලා

colombotoday

UPDATE – ඇගමැතිවරයා හදිසියේ සිංගප්පූරුවේ රෝහලකට!

colombotoday

පේක්ෂා රෝහලේ රේඩියෝ තෙරපි යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන්

colombotoday

පළමු කොවිඩ් එන්නත් තොගය ජනවාරි 27 වනදා මෙරටට

colombotoday

මහින්ද අලුත් ජාතික වැඩකට අත ගහයි

colombotoday

අගෝස්තු මාසයේදී සංශෝධිත හා අන්තර්කාලීන අයවැයක්

colombotoday