Colombo Today Local News

මුල් පුරවැසියන් රටින් බැහැර වෙයි.. රජයේ දැන් ප්‍රධානියා අගවිනිසුරු ශ්‍රීපවන්

sripawan-cj

රටේ මුල් පුරවැසියන් තිදෙනා වන ජනාධිපති, අගමැති සහ කතානායකවරයා මේ වන විට රටින් බැහැරව සිටින නිසා රජයේ වැඩ භාර ප්‍රධානියා අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා වන බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් සිටින අතර අගමැතිවරයා නිල සංචාරයක් සදහා බෙල්ජියමට ගොස් සිටී. කථානායක කරු ජයසූරිය මහතා ද මේ වන විට චීනයේ සංචාරයක නිරත වෙමින් සිටී.

Related posts

රටම කැලඹූ තාජුඩීන් ඝාතනය ගැන යෝෂිත පළමුවරට කතා කරයි

colombotoday

“විශ්ව බුද්ධා” ලෙස පෙනී සිටි සිවුරු දැරූ පුද්ගලයාට ඇප

Admin

වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ජනපතිගේ අනුමැතිය

colombotoday

වල් ඌරන් දඩයමට ඇඳ තිබූ විදුලි රැහැනක පැටලී මවක් මිය යයි – දරු දෙදෙනාත් රෝහලේ

Admin

මහින්ද, හමුදාවට එරෙහි ජිනීවා යෝජනා ඉවත දමයි !

colombotoday

ගෝඨාභය ජනපති කළේ ජේ.ආර් හෝ රනිල් අවසන් කළ තැනින් පටන් ගැනීමට නොවේ – වසන්ත බණ්ඩාරගේ ලිපියට සරත් වීරසේකරගෙන් පිළිතුරු

colombotoday