Colombo Today Local News

සංහිදියා පොලීසියට බොදු බලෙන් ටියුෂන් (Video)

125698578සංහිදියාවට බාධාවක් යැයි පවසමින් ආණ්ඩුව සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාර මර්ධනයට සූදානම්වන බවත් ඒ සදහා වෙනම පොලිස් ඒකකයක් ස්ථාපිත කර ඇති බවත් බොදුබල සේනා සංවිධානය පවසනවා.

එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මාධ්‍ය හමුවක් අතමින් ඊයේ මේ බව කියා සිටියා. මෙරට සංහිදියාවට බාධා කරන්නේ භික්ෂූන් වහන්සේලා හෝ සිංහල බෞද්ධ ජනතාව නොවන බවත්, මේ රටතුළ ගැටළු ඇතිකරන සැබෑ අන්තවාදීන් කවුදැයි “සංහිදියා පොලිස් ඒකකයට“ පෙන්වා දීමට තමන් සූදානම් බවත් උන්වහන්සේ පවසා සිටියා.

ඥාණසාර හිමියන් දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/1834081346861340/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ගාල්ලේ පාසල් තවදුරටත් වසා තැබීමේ තීරණයක්

colombotoday

මහින්ද සමරසිංහගේ ශ්‍රීනිප සාමාජිකත්වය ද කළුතර දිස්ත්‍රික් සංවිධායක ධුරයද අහෝසි කරයි

colombotoday

අලුත් ව්‍යවස්ථාව ගැන මහානාහිමියන්ට, පාර්ලිමේන්තුවට, රටට ආණ්ඩුව කියන බොරු මෙන්න !

colombotoday

දිස්ත්‍රික්ක 3ක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

ජනපති අපේක්ෂකයෙක් තවම තෝරාගෙන නෑ

colombotoday

ඇමති ජගත්ගේ පුටුවේ නම කපලා වෙන කාටද දීලා… ඇමති වේදිකාවේ ආවේගශීලී වෙයි

colombotoday