Colombo Today Local News

පන්නන්න ගිය කෝටියක යූරෝ රේගුවේදී මාට්ටු

රුපියල් කෝටියකට අධික වටිනා යුරෝ 46,000 ක් නීතිවිරෝධීව රටින් පිට කිරීමට තැත්කළ පුද්ගලයන් දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද (2)දින අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රෝගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.

ඩුබායි බලා යාමට සූදානම් වූ මෙම පුද්ගලයන් දෙදෙනාගේ ගමන් මළුවල සුක්ෂම ලෙස සඟවා තිබූ මෙම විදේශ මුදල් තොගය අත්අඩංගුවට ගත් බව කී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බව ද සඳහන් කළේය.

Related posts

ජනාධිපති උපදේශකගෙන් අගමැති රනිල්ට දැඩි ප්‍රහාරයක් !

colombotoday

පිපිරීම වූ නිවසෙන් තවත් මෝටාර් උණ්ඩ තොගයක් හමු වෙයි

colombotoday

ජල නල පද්ධතිය අලුත් වැඩියා කරමින් සිටි අයෙක් අඩි 40 ක ඉහළින් වැටී මරුට

Admin

ගිය ආණ්ඩුවේ නඩු විභාගයට වෙනම උසාවියක්.. මැතිවරණයට පෙර තීන්දු දෙන්න සැළසුම් !

colombotoday

රනිල්ගේ මංගල අයවැයට කැබිනට් අනුමැතිය

Admin

ජනපති දිවුරුමෙන් කෝටි 20ක් ඉතුරු කරලා

Admin