Colombo Today Local News

ගත වූ පැය 24ට බාලවයස්කාර දැරියන් 7ක් අපයෝජනයට ලක් වෙලා

ගත වූ පැය 24ක කාලයේ බාලවයස්කාර දැරියන් 7 දෙනකු ලිංගික අතරවරයට හා අපයොජනයට ලක් ව ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් සිව්දෙනක්ම 17-18 යන වයසවල් පසුවන බාලයක්කරුවන් බවද පොලිස් මුලස්ථානය පවසයි.

වාර්තා වු සිද්ධීන් හතෙන් හතරක් ම බලහත්කාරයෙන් සිදුව ඇති බවත්, තවත් තුනක් ප්‍රේම සම්බන්ධතා මත සිදුව ඇති බව පොලිසිය පවසයි.

වයස අව්රුදු 14,15,16 හා 17 යන වයස්වල පසුවන් දැරියන් මෙලෙස දුෂණයට ලක්ව ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.

පුජාපිටිය, මරදාන, කොටවෙහෙර, දුම්මලසුරිය,පදවිය,මිටියාගොඩ, යටවත්ත යන පොලිස් බලප්‍රදේශවලින් වාර්තා වී ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.

Related posts

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ ගණන 80 දක්වා ඉහළට

colombotoday

ජූලි මාසයේ Lanka Premier League අරඹුමට පෙර මූල්‍ය කුසලානකට මුහුණදෙයි

Admin

පොලිස් භාරයේදී පුද්ගලයෙකු මිය යයි – සැකපිට නිලධාරීන් 7ක් අත්අඩංගුවට

Admin

රන්ජන්ල වගේ ජෝකර්ලට මගේ ලේ හොල්ලන්න බෑ… කොකේන් පරීක්ෂණයට මගේ ලේ දෙන්නෑ

colombotoday

ජාතික ආරක්ෂාව තර්ජනයක් කියා Facebook පාලනයට දැඩි නීති ගෙනෙයි !

colombotoday

තරුණ තරුණියන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත්

colombotoday