Colombo Today Sports News

පිතිකරුවන්ගේ බියකරු සිහිනය වනිඳු හසරංග – ICCයෙන් වීඩියෝවක් එළියට

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පිළිබඳව දැක්වෙන වීඩියෝවක් ICCය විසින් සිය නිල ෆේස්බුක් ගිණුමට එක්කර ඇත.

එහි සඳහන් වන්නේ “Wanindu Hasaranga is every batter’s nightmare” යනුවෙනි.

එනම් සියලුම පිතිකරුවන්ගේ බියකරු සිහිනය වනිඳු හසරංග යන්නයි.

එම වීඩියෝව මෙතැනින්

Related posts

විස්සයි20 කණ්ඩායමේ නායකත්වය මාලිංගට

colombotoday

තුන්වන තරගයෙන් ලකුණු 19ක ජයක් ශ්‍රී ලංකාවට – 3-0 ලෙස තරගාවලියම ජයගනී

colombotoday

(Video) කැන්ගරු අභිමානය බින්දුවට දමා සිංහයන්ට ජය ගෙනා ඊයේ තරගයේ විශේෂ අවස්ථා මෙන්න

colombotoday

කාසියේ වාසිය දිනූ පාකිස්තානය පිත්ත අතට ගනී

Admin

දිමුත් 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි

colombotoday

මාලිංගට එකම ඕවරයේදී ලෝක වාර්තා තුනක්

colombotoday