බොරැල්ල – ලෙස්ලි රණගල මාවතේ දී පසුගියදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන තවත් අයෙක් සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එම සැකකරුගේ ඡායාරුපයක් ද පොලිසිය විසින් මාධ්‍ය වෙත ලබා දීමටයි පියවර ගෙන ඇත.
ඔහු කොළඹ – ජම්පටාවීදිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්.
සැකකරු හඳුනන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත ඇමතුමක් ලබා දෙන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටි.