Colombo Today Local News

අණ නොතකා ගිය යතුරුපැදියකට පොලිසියෙන් වෙඩි

රඹුක්කන බෝලගම කොටගම පොලිස් මාර්ග බාධකය හරහා අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසිය වෙඩි තබා ඇත.

යතුරුපැදි කරු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

සැක කකටයුතු පුද්ගලයකු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත විශේෂ මර්ග බාධකයක් දමා එහි ගමන් ගන්නා පිරිස පරික්ෂාාවටලක් කර ඇති අතර අලුයම ධාවනය කළ යතුරුපැදියකට නතර කරන ලෙස අණ කළ ද නොනවත්වා ධාවනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය විසින් වෙඩි තැබිම සිදු කර ඇත.

යතුරුපැදි කරුගේ පාදයකට හා අතකට වෙඩි වැදී ඇතැයි පොලිසිය කියයි.

Related posts

අධිකරණයට අපහාස කිරීම : රන්ජන්ට එරෙහි නඩුව විභාග කර අවසන්

colombotoday

පී සී ආර්. මගඩිය. 2000 කට්ටලය 4000 ට අරගෙන. සෞඛ්‍ය ලොක්කන් 40කගෙන් ප්‍රශ්න කෙරේ.

colombotoday

ශ්‍රී ලංකාව ඇමරිකාවෙන් කල ඉල්ලීම

Admin

කටුනායකට ගොඩබෑ රුසියානු ගුවන් යානයකට පිටවීම තහනම්…. මගීන් 200ක් හිරවෙයි

colombotoday

මෙවර අයවැයට හිටපු ජනපති මහින්දගේ සහය

Admin

කංජිපානිගේ පියා ඇතුළු 6 දෙනා තවදුරටත් රිමාන්ඩ්

colombotoday