Colombo Today Local News

විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට හෙට සිට පත්වීම්

උපාධිධාරි ගුරුවරුන් 5500ක් ළඟදීම බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මීට අමතරව විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට හෙට (16)දින පත්වීම් ලබාදෙන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.

විද්‍යාව, ගණිතය, තාක්ෂණය,භූගෝල, භාෂා සහ වානිජ යන විෂයන් සඳහා භාෂා මාධ්‍ය තුනෙන්ම එම ගුරුවරු බඳවා ගන්න බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවස අළු කරයි

colombotoday

සිනමා ශාලා වසාදැමේ

colombotoday

“සිංහල පනතට මම වෛර කරනවා.. ඒ නිසා මම සිංහල ඉගෙන ගත්තෙ නෑ” – විග්නේෂ්වරන්

colombotoday

කොවිඩ් මර්දන කමිටුව අද රැස්වෙයි

colombotoday

LTTE ප්‍රහාරයට ලක්වූ මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති රෝහල්ගත කරයි !

colombotoday

ජපන් යුද නෞකා දෙකක් කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday