World

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක්

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබේ.

අද (09) අලුයම එරට ෆයිසාබාද් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 116ක් ගිනිකොණ දෙසින් එම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රික්ටර් පරිමාණ ඒකක 4.3ක භූකම්පනයක් මෙලෙස සිදුව ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් භූකම්පනයෙන් හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

ඉස්ලාමයට අපහාස කළැයි ජෝර්දාන් කිතුණු ලේඛකයෙක් මරා දමයි

colombotoday

අමෙරිකාවේ වෙඩිතැබීමකින් 10ක් මරුට

colombotoday

නෝර්වේ දී දුනු ඊතළ යොදා ගනිමින් මාරක ප්‍රහාරයක්

colombotoday

BREAKING : ස්වීඩනයේ පාසලක පිහි ඇනුමකින් කිහිප දෙනෙකුට බරපතලයි

colombotoday

රුසියානු නාවික කඳවුරකට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

Admin

ඔබාමාගෙන් ට්‍රම්ප්ට සැර ප්‍රකාශයක්

colombotoday