Colombo Today Local News

අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඬතාවයක්

පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනයට ලක්ව වසරක් පිරෙන අද(9)දින පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඩතාවයක් පවත්වා අතුකෝරල මහතාට ගෞරවාචාර පුද කෙරිණි.

පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ ඉල්ලීමකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද අනුකූලතාවය දැක්වීමෙන් පසුව අනුව මේ නිහඬතාවය පළ කළේය.

Related posts

පොදු ස්ථාන ජීවානුහරණය කිරීම ඇරඹෙයි !

colombotoday

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවියට වැඩපිළිවෙලක්

Admin

බදු සහන අද සිට ක්‍රියාත්මකයි !

colombotoday

සජීවීව: බොදු බල සේනා මාධ්‍ය හමුව 2019/07/17

colombotoday

නයිජිරියානු ජාතිකයින් දෙදෙනෙක් මහරගමදී අත්අඩංගුවට

colombotoday

ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි ඇතුළු අපනයන බෝග රැසක මිල ඉහළට

colombotoday