Colombo Today Local News

අලුත් ව්‍යවස්තාවට ජනමතවිචාරණයක්.. දෙමළ, මුස්ලිම් දැනටමත් කැමතියි.. සිංහලයන් කැමති කරගන්නවා

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ දිනවල පාර්ලිමේන්තුවෙන්දී සකස් කරමින් සිටින බව මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

එම නව ව්‍යස්ථාව ජනමත විචාරණයක් සදහා ඉදිරිපත් කරන බවද පවසන ඔහු ඊට මේ වන විටත් ශ්‍රීලනිප ය ඇතුළු දෙමළ, මුස්ලිම් පක්ෂවල සහය ලැබී ඇතැයිද පවසයි.

ජනමතවිචාරණය සදහා සිංහල ජනතාවගේ සහය ලබාගැනීමට ද බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

Related posts

මැතිවරණය කළමණාකරණය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක්

colombotoday

බුවනෙකබාහු රජතුමා වී ඇත්තේ ලී මඩුවේ චන්දරේගෙ පුතා.. මං ඉන්නතුරු කුරුණෑගල නගරාධිපතිට අතක් තියන්න කිසිවෙකුට ඉඩ දෙන්නෙ නෑ.

colombotoday

ඉල්ලා අස් වූ ඇමතිවරු 5කට ලිපි භාරදෙන්න ජනපති නෑ

colombotoday

72 වැනි නිදහස් සැමරුමට චීන ජනපතිගෙන් සුබ පැතුම්

colombotoday

ලංකාව ඩොලර් මිලියන 10ක අවි තොගයක් බල්ගේරියාවට විකුණයි

colombotoday

උද්ඝෝෂකයන් වෙනුවෙන් වෙනම ස්ථානයක්

colombotoday