World

ඕස්ට්‍රේලියාවේ කැලෑවක අතරමං වූ කාන්තාවක් දින 5කට පසු බේරා ගනී

ඕස්ට්‍රේලියාවේ කැලෑවක අතරමංව සිටි කාන්තාවක් දින පහකට පසු සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කාන්තාව අතරමංව සිට ඇත්තේ, ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වනාන්තරයකයි.

48 හැවිරිදි Lillian Ip නැමැති මෙම කාන්තාව පවුලේ අය බැලීමට යමින් සිටියදී වැරදි මාර්ගයකට හැරවීමෙන් පසු ඇගේ වාහනය එම මාර්ගයේ සිරවී තිබේ.

පොලිසිය විසින් ඇයව බේරා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

Related posts

අමෙරිකාවෙ පැයකට කොරෝනා ආසාදිතයන් 2600ක්

colombotoday

මේ වසරේදී මාධ්‍යවේදීන් 65ක් මරා දමලා !

colombotoday

මිනිස් ශරීර කොටස් සහිත ගමන් මලු 45ක් උතුරු මෙක්සිකෝවේ කැළෑවකින් හමු වෙයි

Admin

(Video) හිරකරුවන් කොකුවල එල්ලා හරකුන් ලෙස මරා දමලා.. IS ත්‍රස්තයෝ හජ් සැමරූ හැටි !

colombotoday

සඳ ගමන ගිය ‘අමතක වූ ගගනගාමියා’ මිය යයි

colombotoday

ඇමරිකාවේ මීළග ජනපති හිලරිද? ට්‍රම්ප්ද? තීරණාත්මක සටන ඇරඹෙයි !

colombotoday